• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර හෝටලයක ටිරාන්ගෙ කාමරේ උදය-විමල්-ඩලස්-මහින්දානන්ද කතා කර කර ඉන්න කොට ජනාධිපතිගෙන් ආපු කෝල් එක පාර්ලිමේන්තුවේදී එළියට එයි! VIDEO I Sri Lanka Latest News

December 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහනුවර හෝටලයක ටිරාන්ගෙ කාමරේ උදය-විමල්-ඩලස්-මහින්දානන්ද කතා කර කර ඉන්න කොට ජනාධිපතිගෙන් ආපු කෝල් එක පාර්ලිමේන්තුවේදී එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය ආරම්භක අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය ‌දිව්රුම් දීම අතරතූර සිදුවූ කිසිවකුත් නොදත් කතාවක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News

ඒ, අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධූරයේ දීව්රුම් දීමට නියමිතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබදවය.

එදින තමන් මහනුවර හෝටලයක ටිරාන් අලස් මහතාගේ කාමරයේ රැදී සිටි බවත්, ඒ වනවිට එම කාමරයේ ඩලස්-විමල්-මහින්දානන්ද යන මන්ත්‍රීවරුන් සිටි බවත් කී ගම්මන්පිල මහතා එවිට ජනාධිපතිවරයාගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් කාදිනල් හිමිපාණන් සබ්‍රි මහතාට අධිකරණ ඇමැති ධුරය ලබා දෙනවාට විරෝධය පළ කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා සබ්‍රිට කම්කරු ඇමැති ධූරය ලබා ගැනීමට එකග කරවා ගන්නා ලෙස තමන්ට දැනුම් දුන් බව කී ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා කී ලෙස තමන් ඒ බව සබ්‍රි මහතාට දැනුම් දුන් බවත්, ඊට ඔහු විරෝධය පළ කළ බවත් සදහන් කළේය.

පසුව ඒ බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, ඒ අනුව සබ්‍රි මහතාට අධිකරණ ඇමැති ධූරයම හිමිවූ බවත් ගම්මන්පිල මහතා අනාවරණය කළේය.

SendShareShare
Previous Post

ජනාධිපති පත්වෙලා අවුරුද්දයි! 12 පාරක් රට ගියා! ඒ යන්නෙත් මෙගා නඩ අරගෙන මහින්ද ගියා වගේ! සුද්දොන්ට අතට අත දෙනවා! ෆොටෝ ගහනවා! හැබැයි රටට ලැබිච්ච දෙයක් නම් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ මහින්දානන්දලා සජිත්ට ගහලා ඉවර වුණා විතරයි දැන් ජවිපෙත් සජිත්ට ගහන්න පටන් අරන්! පෙරේදා මහින්දානන්ද! අද වසන්ත! වැඩේ නැගලාම යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper