විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කොට ඇති අතර මේ වනවිට ඊ ජනතා විමුක්ති පෙරමුණද එක්වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.
මේ පසුගියද මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විපක්ෂනායකවරයාට පහර දෙමින් කතා කළ අකාරයයය.
Sri Lanka Latest News










