ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්ව ගෙවුණු අවුරුද්ද ඇතුළත 12 වතාවක් විදෙස් සංචාරවල නිරතව ඇති බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්‌නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් මෙගා නඩ රැගෙන පිටරට ගියත්, සුද්දන්ට අතට අත දී ඡායාරූප ගත්තත් රටට ලැබී ඇති දෙයක් නැති බවකි.
Sri Lanka Latest News











