• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

March 28, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිසි පරිදි ආණ්ඩුවේ ඇමැතිවරුන් ක්‍රියාත්මක ‌නොවන බව පවසමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආණ්ඩුවට‌ එරෙහිව දැඩි ‌දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළහ.

මාධ්‍ය සංදර්ශනවලට කොරෝනා සුවපත් කළ නොහැකි බව එහිදී උන්වහන්සේ පැවසුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට හා සෞඛ්‍ය අංශයේ බලධාරීන්ට ද දෝෂාරෝපණ කරමිනි.

උන්වහන්සේ එහිදී මෙසේ පැවසුහ. 

”අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ බොහෝම අවාසනාවන්ත තත්වයක තිබියදී. එතුමා රට භාරගෙන වැඩ කරගෙන යන අතර එතුමාටත් ඇති වෙච්ච ව්‍යසනය තමයි මේ වසංගත රෝග ලංකාවට බෝ වීම. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ආරක්ෂා කරන්නට එතුමා දිවා රාත්‍රී කටයුතු කර මහන්සි වුණත් එතුමාගේ අනුගාමිකයෝ කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු වගේ. මම හිතනවා ඒ උදවිය තම තමන්ගේ නිවෙස්වලට වෙලා. මේ ගැන හොයා බලන්නේ නැති බවක් පේනවා.  

”රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උනන්දුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ.”

රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් මේක තුරන් කරන්නට ජනතාව රකින්නට ආශීර්වාදය ලබා දෙන්න මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උනන්දුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ. 

අපි අන්න ඒ නිසා ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමා රටේ ජනතාව ආරක්ෂා කරන්නට රටේ ජනතාව රකින්නට, රටේ ජනතාව කුසගින්නේ නොතබා ඒක වේලක් හරි කන්න දෙන්න ඕනේ කියන සංකල්පය ඇති කරගෙන ක්‍රියා කරත්, මම හිතනවා ඒක අනුගාමිකයන්ගෙන් හරියට වෙන්නේ නැහැ කියලා තමයි අපිට පෙනී යන්නේ. 

SendShareShare
Previous Post

රොබෝ ‌‌‌කෙනෙක් ‌හෝමාගමට ඇවිත්

Next Post

අගමැතිගෙන් ‌පොලිස්පතිට නියෝගයක්

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper