• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගමට විතරක් නෙමෙයි නගරයේ පාසල්වලටත් එක සේ බෙදයි! මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයට මරික්කාර්ගේ ඇරයුමෙන් විපක්ෂනායක සක්වල වැඩසටහනෙන් සුහුරු පන්ති කාමරයක් ලබා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 3, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
ගමට විතරක් නෙමෙයි නගරයේ පාසල්වලටත් එක සේ බෙදයි! මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයට මරික්කාර්ගේ ඇරයුමෙන් විපක්ෂනායක සක්වල වැඩසටහනෙන් සුහුරු පන්ති කාමරයක් ලබා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට නිවැරදි ගමනකට යනවා නම් ප්‍රතිපත්ති සම්පාදන කරන ස්ථාන ප්‍රශස්ත විය යුතු බවත් විධායකය, ව්‍යවස්ථාදායකය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, සංවිධාන, ප්‍රතිපත්ති සම්පාදනයේ විවිධ පාර්ශ්වකරුවන් ඇතුළු සියලු දෙනාම දැනුම කේන්ද්‍ර කර ගෙන කටයුතු කළ යුතු වුවත් අද දැනුම කේන්ද්‍රීය ගමනක් යනවා වෙනුවට ප්‍රතිපත්ති සම්පාදනය කරන ඉහළම තැන කටවහන වැඩපිළිවෙළක් කතාව නතර කරන වැඩපිළිවෙළක්, බුද්ධිමත් ප්‍රශ්න අහන සහ යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ බාධා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දැනුවත්කම ප්‍රවර්ධනය නොව නොදැනුවත්කම උපයෝගී කර ගෙන රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පළමුවැනිදා සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 51 වැනි අදියර යටතේ මුල්ලේරියාව රාහුල විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන විට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන කතා නැවැත්වීමට අත්සන් ලේඛනයක් සකස් කරමින් යන බවත් තමා පාර්ලිමේන්තුවේ කිසිදු අවස්ථාවක පෞද්ගලික අවශ්‍යතා හෝ පෞද්ගලික ප්‍රශ්න කතා නොකරන බවත් තමා සෑම විටම කතා කරන්නේ ජනතාවගේ ගැටලු, ආර්ථික ගැටලු ආදිය බවත් ඒ සියල්ල රටට ඔබින රටට වැදගත් වන ප්‍රශ්න වුවත් තමාව හදුන්වන්නේ අනවශ්‍ය දේවල් කතා කරන කෙනකු ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා ලෙස තමා බංකොලොත් රට ගොඩ ගන්න අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන විට බංකොලොත් කළ පුද්ගලයන්ට එය දරාගත නොහැකි බවත් ජනතාවට සත්‍ය තොරතුරු ලබා දිය යුතු බවත් තොරතුරු සඟවනවා නම් කිසිදු අවස්ථාවක නැවත රට ගොඩගත නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට බංකොලොත් කළ පුද්ගලයන් අධිකරණයෙන් අනාවරණය වූ පසු තමා එය පාර්ලිමේන්තවු දැනුවත් කරන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස පැමිණ තමා අත තිබූ ලිපිගොනු ආදිය මංකොල්ල කෑ බව යි.

එම ලිපිගොනුව තුළ තමා විසින් සිදු කරන ලද පර්යේෂණවල සාරාංශය ගැබ්ව තිබූ බවත් එහි තිබූ දැනුම සම්බන්ධයෙන් කතා කරන විට ඔවුන් එවැනි ආකාරයට හැසිරුනේ නම් රටට මේ තත්ත්වයෙන් හෝ පැවැතීම පුදුම සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 51ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 477ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කැබිනට් එක ඇතුළේ ‌ජනපති-රොෂාන් උණුසුම් වචන හුවමාරුව පළමු වතාවට එළියට එයි! ‌ජනපති දාපු බෝල දෙකටම රොෂාන් හයේ පාරවල් ගහලා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.