• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඛනිජ තෙල් සංස්ථාව මිල්කෝ එකට දීපු ඒක්කෝටි හැත්තෑ ලක්ෂයක තෙල් අඩුම තරමේ මිල්කෝ එකට ගොඩබාලවත් නෑ! පිට පාරෙන් ගියේ කොහේටද? Sri Lanka Latest News

November 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඛනිජ තෙල් සංස්ථාව මිල්කෝ එකට දීපු ඒක්කෝටි හැත්තෑ ලක්ෂයක තෙල් අඩුම තරමේ මිල්කෝ එකට ගොඩබාලවත් නෑ! පිට පාරෙන් ගියේ කොහේටද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවල කර්මාන්තශාලාව සඳහා ඉකුත් වසර අට තුළදි (2015 වර්ෂයේ සිටි 2022 අගෝස්තු 31 දක්වා)  නිකුත්කරනු ලැබු රුපියල් එක්කෝටි හැත්තෑදෙලක්ෂ, නව දහස් හාරසිය හැටහතක් වටිනා (17,209,467) ඩිසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්තශාලවේ තෙල් ටැංකිවලට ගොඩබැමේ කටයුතු සිදුවි නොමැති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. (Sri Lanka Latest News)

එමෙන්ම ඉකුත් වසර හය තුළදි (2017 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31 දක්වා) රුපියල් 9,364,835ක් වටිනා ඩිසල් ලිටර් 92400 රැගත්  බවුසර් රථ 14ක් කර්මාන්තශාලාව වෙත පැමිණ නොතිබු අතර එම ඉන්ධන සඳහා ගෙවිම්කර තිබුණි.

ඇතැම් තොග සම්බන්ධයෙන් ඉන්වොයිස්වල දැක්වෙන අත්සන් ආරක්ෂණ අංශයේ නිලධාරින්ගේ අත්සන් හා නොසැසදෙන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන තොග ලැබිමේ ආරක්ෂක අංශයේ ලේඛණ පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.

එමෙන්ම අඹේවල කිරි කර්මාන්තශාලාවේ විදුලි ජනක යන්ත්‍රය සදහා ටැංකිවලින්  ඩීසල් නිකුත්කිරිමේ දි ඩිසල් ලිටර් 58703 ප්‍රමාණයක් අස්ථානගතවි ඇති බවද විගණනයේ දි අනාවරණය වි ඇත.

අඹේවල කිරි කර්මාන්තශාලාවේ ඉන්ධන මිලදි ගැනිමේ දි හා නිකුත් කිරිමේ දි සිදුවි ඇති වංචාවන් අනුව එහි අභ්‍යන්තර පාලනය ඉතා දුර්වල මට්ටමක ඇති බව නිරික්ෂණය වන  බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන අක්‍රමිකතාවයන්ට සම්බන්ද පාර්ශවයන් සඳහා විනයානුකුලව පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත

මේ පිළිබද මිල්කෝ සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  ඩීසල් තොග අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන්  අභ්‍යයන්තර විගණන අංශය විසින් පුර්ණ විගණන පරික්ෂණයක් සිදුකළ බවය

එම වාර්තාව මගින් හෙළිවු කරුණු අනුව මේ සඳහා වගකිවයුතු නිලධාරින්ගේ වැඩතහනම් කොට ඉදිරි විනය පරික්ෂණ සිදුකරමින් පවතින බවය.

මේ සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව මගින්ද පරික්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.

lankasara

SendShareShare
Previous Post

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ‌දෙනවා! මත්ද්‍රව්‍ය නැති කරනවා! පාතාලය තුරන් කරනවා! වැඩබලන පොලිස්පති කරන්න යන වැඩ ලයිස්තුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

දුෂ්කර වැල්ලවායෙන් හිටි හැටියේ මතුවුණු සුන්දර දියඇල්ල! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.