මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග වැල්ලවාය නෙටෝල ගම්මානය ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයක මනස්කාන්ත දිය ඇල්ලක් නිර්මාණය වී තිබෙනවා. (Sri Lanka Latest News)
නෙටෝල ගල්පොත්ත දියඇල්ල ලෙසින් ප්‍රසිද්ධ මෙම දිය ඇල්ලේ දිය නා විනෝද වීමට ප්‍රදේශයේ තරුණ පිරිස් මේ දිනවල වැඩි වශයෙන් ඇදී එන අයුරු දැකගත හැකියි.
Hiru News