කැබිනට් ඇමැතිවරුන්ට පවා කතා කිරීමේ නිදහස අද වනවිට අහිමි වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ අනුව කැබිනට් ඇමැතිවරයෙකුට කතා කිරීමේ නිදහස නැතිනම් රටේ ජනතාව ගැන කවර කතාද යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.
Sri Lanka Latest News










