රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ සමගද රහස් ගනුදෙනුවක් ඇති බවට මේ වනවිට සැක මතුවී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඇය පෙන්වා දුන්නේ මේ වනවිට ක්‍රිකට් ආයතනය තුළ බරපතළ වංචා දූෂණ සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ම අනාවරණය කර ඇති අවස්ථාවක ජවිපෙ නිහඩතාව පිළිබදව බරපතළ සැකයක් මතුවන බවකි.