• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කළ නායකයන් ගැන අධිකරණය දීපු තීන්දුව ගැන සිසු දරුවන්ට කියන්න එපාලු! රටේ දරුවන්ට මේ ගැන දැනගන්නට අයිතියක් තියෙනවා! දැන් ඒ බංකොලොත් කරපු එක නායකයෙක්ගෙ පුතෙක් කියනවා පාර්ලිමේන්තුවේ සජීවී විකාශයත් නවත්තන්න කියලා! මේ හදන්නේ රටෙන්ම ඇත්ත හංගන්න! 50 වැනි ස්මාර්ට් පන්ති කාමරය සිසුන්ට පවරමින් සජිත් රට බංකොලොත් කළ අය ගැනයි බංකොලොත්කමින් මිදෙන හැටි ගැනයි දරුවන්ට කියා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 29, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
රට බංකොලොත් කළ නායකයන් ගැන අධිකරණය දීපු තීන්දුව ගැන සිසු දරුවන්ට කියන්න එපාලු! රටේ දරුවන්ට මේ ගැන දැනගන්නට අයිතියක් තියෙනවා! දැන් ඒ බංකොලොත් කරපු එක නායකයෙක්ගෙ පුතෙක් කියනවා පාර්ලිමේන්තුවේ සජීවී විකාශයත් නවත්තන්න කියලා! මේ හදන්නේ රටෙන්ම ඇත්ත හංගන්න! 50 වැනි ස්මාර්ට් පන්ති කාමරය සිසුන්ට පවරමින් සජිත් රට බංකොලොත් කළ අය ගැනයි බංකොලොත්කමින් මිදෙන හැටි ගැනයි දරුවන්ට කියා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකෙට විවෘත වෙනවා වෙනුවට සැගවී බොරුවට අපි තමයි අංක 1 යැයි පුරසාරම් කියන බවත් අලුත් ගමනක් යාමට නම් අවබෝධයෙන් තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බවත් එහි දී තොරතුරු සැගවීම නොකල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ රටේ පාලන බලයේ සිටි නායකයෝ 3 දෙනකු ඇතුලු නිලධාරීන් ගණනාවක් රට බංකොලොත් කළ බවට ගරු අධිකරණය ඉදිරියේ සනාථ වී ඇති බවත් මේ තොරතුරු පාසල් දරුවන්ට කියන්න එපා යනුවෙන් පැවසුවත් පාසල් දූදරුවන්ට ද තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බංකොලොත්භාවයත් බංකොලොත් කිරීමට තුඩු දුන් පුද්ගලයනුත් එම බංකොලොත් භාවයෙන් ගොඩ යා හැකි ආකාරයත් දැන ගැනීමේ අයිතිය දූදරුවන්ට ඇති බවත් මේ වන විට රට තුළ තොරතුරු සගවමින් සිටින බවත් රට විනාශ කළ නායකයකුගේ පුතෙක් පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය නතර කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවගෙන් සහ පාසල් දරුවන්ගෙන් සත්‍ය සැගවීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල 50 වැනි වැඩසටහන යටතේ අවිස්සාවේල් කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට විනාශ කළ හොර කල්ලියේ තොරතුරු පෙර පාසල් දරුවන්ගෙන් සිට ලක්ෂ 220ම දැන ගත යුතු බවත් බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් හැමෝම එකට එකතු වී වැරදුනු තැන් හදුනා ගත යුතු බවත් මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකු හෝ නායකයකුගේ වහල් භාවයට ලක් නොවී ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් ස්වාධිනව තමන්ගේ සිතුම් පැතුම් කේන්ද්‍ර කර ගෙන ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රට විනාශ කළ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන දැවැන්ත අත්සන් මාලාවක් එකතු කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය රට පුරා ක්‍රියාත්මක කරන බවත් රට බංකොලොත් කිරීම නිසා විනාශ වූ සෑම දේපලකටම ව්‍යාපාරයකටම වන්දි ඉල්ලා අධිකරණයට යාමේ අවස්ථාව ද සමගි ජන බලවේගය උදාකර දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 50ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 467ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කැබිනට් ඇමැතිවරුන්ටවත් කතා කිරීමේ නිදහස නෑ! ඉතින් අනෙක් මිනිස්සුන්ට කතා කිරීමේ නිදහස ගැන මොන කතාද? ඔන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.