පාර්ලිමේන්තුව තුළ ඇතැම් මැතිඇමැතිවරුන් භාවිතා කරන භාෂාව සහ හැසිරීම, මඩ ගැසීම හේතුකොටගෙන පාර්ලිමේන්තු වරප්‍රසාද වෙනස් කිරීම හෝ පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම යම් තරමකින් ප්‍රමාද කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ නොමැති වුවහොත් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ජීවිතවලට සහ විනිසුරුවරු ඇතුලු වැදගත් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතවලට පවා හානිකර අයුරින් ඇතැම් පිරිස් හැසිරෙන බවකි.
Sri Lanka Latest News










