• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල් බිලියන 10ක් ඡන්දවලට වෙන් කළා කියලා මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියනවා! ‘ආ.. දැන් එහෙනම් සල්ලි ප්‍රශ්නයක් නැහැනෙ…! පළාත් පාලන ඡන්දයත් තියන්න පුළුවන්..!’ I Sri Lanka Latest News

November 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රුපියල් බිලියන 10ක් ඡන්දවලට වෙන් කළා කියලා මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියනවා! ‘ආ.. දැන් එහෙනම් සල්ලි ප්‍රශ්නයක් නැහැනෙ…! පළාත් පාලන ඡන්දයත් තියන්න පුළුවන්..!’ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.Sri Lanka Latest News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ 21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා ‍මෙසේද පැවසීය.

මෙවර අයවැය සකස් කිරීමේ දී විශේෂයෙන් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වුණා. 2023 වර්ෂයේ අපගේ රාජ්‍ය ආදායම ඉලක්ක කළ ප්‍රමාණයට වඩා 16%ක් පමණ අඩු වුණා. ඍණාත්මක වර්ෂයක බලාපොරොත්තු වන ඉල්ලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීම සාමාන්‍යය තත්ත්වයක් වනවා. අයවැය ලේඛනය සකස් කිරීමේදී ප්‍රාථමික ගිණුම ධනව තබාගැනීම වැනි ඉලක්ක සමග ගමන් කිරීමේ දී අප දැඩි සීමාවකට ලක්වනවා.

ඒ වගේම අයවැය හිඟය සමග කටයුතු කිරීමේ දී අදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වූ විට එම හිඟය පියවා ගැනිමට ණය ගැනීමට සිදු වුණා. නමුත් ඉදිරි වර්ෂයේ දී අපට ණය ගැනීමේ ඉඩ බොහෝ දුරට සීමා වී තිබෙනවා. මීට පෙර දේශීය ණය ගැනීමේ දී බොහෝ පහසු ක්‍රමයන් අනුගමනය කළා. නමුත් අප විසින් සම්මත කරගත් නව මහ බැංකු පනත අනුව ණය ගැනීම සීමා වී තිබෙනවා. රජයට ණය ගැනීමට හැකියාව ඇත්තේ මහ බැංකුව විසින් හදිසියේ ප්‍රකාශයට පත්කළ අවස්ථාවක දී පමණයි.

මෙවර අයවැය මැතිවරණ අයවැයක් බවට ඇතැම් අය චෝදනා කර තිබෙනවා. නමුත් දැඩි පීඩනයකට ලක්වූ සමාජයක, සියලූ ප්‍රශ්නවලට උත්තර සෙවීමට සිදුව තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සොයා බැලීම අනිවාර්යයක් වනවා.
එමෙන්ම ඉදිරියට පැමිණිය හැකි ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් අප විසින් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙනවා.
ඒ වගේම බදු ආදායම් නොමැතිව හෝ රාජ්‍ය ආදායම් නොමැතිව ඉදිරියට ගිය රටක් නැහැ. අප මේ වගකීම් භාරගන්නා අවස්ථාව වන විට බදු අනුපාතිකය බෙදී ගොස් තිබුණේ වක්‍ර බදු 80%ක් සහ ඍජු බදු 20%ක් ලෙසයි. මේ වන විට අප වක්‍ර බදු අනුපාතිය අඩුකර ඍජු බදු අනුපාතිකය 30% සීමාව ආසන්නයට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම අයවැය හිඟය 05% ක පවත්වා ගත යුතු බවට 2003 අංක 03 දරණ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තිබෙනවා. නමුත් එය ප්‍රායෝගික නැහැ. පසුගිය වර්ෂ 20ටම සාපේක්ෂව අයවැය හිඟය 05% ඉලක්කයක පවත්වාගෙන යාමට හැකිවූයේ 2016 සහ 2017 වර්ෂවල පමණයි. එලෙස පවත්වාගෙන යාමට නම් බරපතල ලෙස වියදම් කප්පාදු කොට ආදායම් උපයාගත යුතු වනවා. බිලියන 65ක පැවති ජනතා සුබසාධන වියදම මෙම වසරේ බිලියන 209 දක්වා ඉහළ යනවා. එමෙන්ම ප්‍රායෝගික නැති නීති ප්‍රායෝගිකත්වයට ගෙන ඒමට සහ ඇතැම් නීති සංශෝධන කිරීමට ද අප කටයුතු කරනවා. අක්‍රීය වී තිබූ බදු ආදායම් සක්‍රීය කළයුතු වනවා.
ඒ වගේම 8.3%ක පැවති රාජ්‍ය අදායමේ අනුපාතය මෙම වසර අවසානය වන විට 10.1%ක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබෙනවා. 2024 අයවැය ලේඛනය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වසර අවසානය වන විට එය 12.3% ක් දක්වා වර්ධනය කරගත හැකියි. කුමන පාර්ශවයක් බලයට පැමිණිය ද රාජ්‍ය ආදායම් වර්ධනයකින් තොරව රටක් පවත්වාගෙන යා නොහැකියි.
රාජ්‍ය අස්ථාවරත්වයත් සමඟ පැවති ඉච්ඡාභංගත්වය ඉතා කෙටිකාලයකින් නැති කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය මත දූෂණ මර්ධන පනත බලගැන්වීමට ද අප කටයුතු කරනවා.
ඒ වගේම විද්‍යුත් බදු තොරතුරු එක්රැස් කරගැනීමේ වැඩපිලිවෙළ සහ “රැමිස් 2.0” ව්‍යාපෘතිය මේ වර්ෂය අවසානය වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ඉදිරි සති කිහිපය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනවා. ලබන දෙසැම්බර් 06 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස් වී අපට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ද්වී පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කර අවසන් කරගැනීමට ද නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-21

SendShareShare
Previous Post

සජිත්ගේ ‘සක්වල’ නොනවතින රැල්ලෙන් පාසල් සිසුන්ට ස්මාර්ට් පන්තිකාමර ලබාදීම ’50’ පසුකළා! අද කොළඹ වුල්ෆෙන්ඩල් උසස් බාළිකාවට! 24 දා අවිස්සාවේල්ල කඩුගොඩ කණිෂ්ඨයේ දරුවන්ට! VIDEO I Sri Lanka Latest News

Next Post

හියුමන් ඉමියුනොග්ලොබිලින් ඖෂධ වංචාවේ මහමොළකරුවන් කැබිනට් එකෙත් ඉන්නවාලු! හාල්මැස්සෝ අල්ලනවා වගේම තෝරුමෝරුත් අල්ලන්නේ නැත්තේ ඇයි? විපක්ෂනායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News‍

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.