රටේ මූල්‍ය නීතිය පවා මායිම් නොකර ක්‍රියාත්මක වන ඔන්ලයින් ණය ජාවාරම්වලට ගොදුරු වන පිරිස් දිනෙන් දින ඉහළ යද්දී, ඇතැම් පිරිස් එම ණය මුදල් නිසා පෞද්ගලික ජීවිතයේ ද ගැටලු රැසකට මුහුණ පානවා. (Sri Lanka Latest News)
ඒ, එම ජාවාරම්කරුවන් ණය මුදල් අය කරගැනීමට අනුගමනය කරන අමානුෂික හා අනීතික උපක්‍රම හේතුවෙන්.
ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන තවත් ඔන්ලයින් ණය ජාවාරමක් පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයටයි.
hirunews










