ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් ජනතාව අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ ලබා ගැනීමට වෙළෙදසල් කරා පැමිණ ඇති ආකාරය පොහොට්ටුවේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා විසින් අගය කිරීමකට ලක් කොට ඇත.
ඒ මහතා විසින් නිකුත් කර ඇති ජායාරූප කිහිපයකින් දැක්වෙන්නේ ජනතාව මීටරයක පමණ පරතරයක් තබා ගනිමින් මනා සංයමයකින් යුතුව තම අවස්ථාව පැමිණෙන තෙක් වෙළදසැල්වල රැදී සිටින ආකාරයකි.

මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාද දින 14ක ස්වයං නිරෝදායනයකට ලක්ව සිටින බව වාර්තා වේ.
එම පුවත බැසිල් රාජපක්ෂ මහතා විසින් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප නොකිරීමද විශේෂ සිදුවීමකි.
















