• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොණ්ඩමන්ට විරෝධය පා සජබය ඇතුලු වතුකරයේ ප්‍රධාන දෙමළ පක්ෂ සියල්ල ‘නාම් 200’ උත්සවය වර්ජනය කරයි! I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තොණ්ඩමන්ට විරෝධය පා සජබය ඇතුලු වතුකරයේ ප්‍රධාන දෙමළ පක්ෂ සියල්ල ‘නාම් 200’ උත්සවය වර්ජනය කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් අද (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය වර්ජනය කිරීමට මෙරට ප්‍රධාන විපක්ෂය මෙන්ම කදුකරයේ ‌ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබිණ.ri Lanka Latest News

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පමණක් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදු කොට ඇති බවට චෝදනා කරමින් මෙම දේශපාලන පක්ෂ අදාළ උත්සවය වර්ජනය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය සහ වතුකරයේ ප්‍රධානතම දමිළ දේශපාලන නායකයන් පලනි දිගම්බරම්-මනෝ ගනේෂන්-වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම අවස්ථාවට එක්ව සිටියේ නැත.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතිරාමන් මහත්මියය.

SendShareShare
Previous Post

ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් කොළඹදී ‘නාම් 200’ උත්සවයට එක්වෙයි! වතුකර‌යේ නිවාස 10,000ක් හදන්න මුල්ගල තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැට් බද්ද 18%ට වැඩි ‌කරලා අසරණ මිනිස්සුන් තවත් පීඩාවට පත් කරනවා වෙනුවට සල්ලි හොයන ක්‍රම සහ විධි විපක්ෂනායක සජිත් ආණ්ඩුවට පෙන්වා දෙයි! බදු ප්‍රතිපත්තියත් වැරදියි! බදු සූත්‍රයත් වැරදියි! විපක්ෂනායකගෙන් නොනවතින රැල්ලේ 41 වන සුහුරු පන්ති කාමරය දඹදෙණිය දම්සෙන් මහාවිද්‍යාලයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper