• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අමෙරිකාවේ ගිහින් අමෙරිකන් කොඩිය පිටිපස්සේ තියාගෙන ප්‍රතිපත්ති මාරු කරලා! මෙන්න සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අල්ලස-දූෂණය ගැන කතාව කරගෙන කරද්දී දැන් ලොකු තනතුරු දරන හිටපු අගවිනිසුරුවරු දෙන්නෙක් ගැන අනුරට අමෙරිකාවේදී ප්‍රශ්නයක් එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාවට ගොස් අමෙරිකන් කොඩිය පසුපස තබාගෙන ප්‍රතිපත්ති වෙනස් කොට ඇති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

අනුර කුමාර දිසානායක පසුගියදා ඇමෙරිකාවට ගිහින් තිබුණා. ඇමරිකන් ව්‍යාප්තවාදය ගැන විවේඡනය කරපු අනුර කුමාර දිසානායක දැන් ඇමරිකන් කොඩිය යට හිටගෙන කතා කරනවා. චේ , කාල් මාක්ස් , ලෙනින් සිහිකරමින් මැයි දිනය සමරපු ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකාවට ගිහින් කියනවා වාමාංශික කඳවුරේ සියලු දෙනා සමාජවාදී කඳවුරේ සියලු දෙනා එකතු කරනවා කියලා.

ඉන්දියාව සමඟ අපි ගණුදෙනු කරන්න ඕන. ඉන්දියාව සමඟ අපි කටයුතු කරන්න ඕන කියලා. 1971 විජේවීරගේ පන්ති 5 න් එක පන්තියක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. 88 89 ඉන්දියාව සමඟ 13 වැනි සංශෝධනයට සාමා ගිවිසුම් අත්සන් කරනකොට මිනිස්සු 7000 ක් මැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්. තේ රබර් පොල් ආර්ථිකය වෙනුවට කර්මාන්ත ආර්ථිකයක් හදන්න ඕන කියලා අනුර කුමාර දිසානායක කියනවා.

ඔහුගේ ආර්ථික දැනුමේ මට්ටම කොච්චරද කියලා එයින් පේනවා. තේ රබර් පොල් වලින් ශ්‍රී ලංකාවට සියයට 80 ක අපනයන ආර්ථිකයක් තිබුණා. කර්මාන්ත ආර්ථිකයට තිබුණේ සියයට 20 යි. රණසිංහ ප්‍රේමදාස යුගයේදී කර්මාන කලාප ඇති කරලා කර්මාන්ත ආදායම සියයට 80 ක් කරලා තේ රබර් පොල් ආදායම සියයට 20 ක් බවට පත් කළා. ‘‘

SendShareShare
Previous Post

IOC – සයිනොපෙක් දෙකත් තෙල් මිල අඩු-වැඩි කරයි! රුපියල් තුනේ වාසියත් ඉවරයි! දැන් ඔක්කොම එකම ගණන්! I Sri Lanka Latest News

Next Post

විපක්ෂයේ විරෝධය උඩ බාල බෙහෙත් ගෙන්වීම යට ගහන්න බැරි වෙයි! බාල බෙහෙත් ගෙනා සමාගමේ අයිතිකරු CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.