• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තණමල්විල ගරාජයක පොළොව යට කසිප්පු පෙරපු පුද්ගලයෙක් අත්අඩංගුවට! Sri Lanka Latest News

October 28, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තණමල්විල ගරාජයක පොළොව යට කසිප්පු පෙරපු පුද්ගලයෙක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භූගතව ඉතාමත්ම සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයෙන් හසුවී තිබේ. එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් පහළොවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි. (Sri Lanka Latest News)

තණමල්විල මූලස්ථාන පොලිස් බලප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර මෙය හසුව තිබේ.

මෙම මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් නිල සුනඛ අංශයේ ද සහය ලැබුණු අතර සිතාගන්නට අමාරු ලෙස ගරාජයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක බිම පොලොවේ සිදුරක් විද මෙම භූගත තිප්පොලට ඇතුළුවීමට ඉඩ සකසාගෙන තිබුනි. පොලිස් නිල සුනඛයා එම ස්ථානය ඉඩ කිරීම නිසා මෙය සොයාගන්නට හැකිවිය.

gossiplankanews

SendShareShare
Previous Post

නාඳුනන මළ සිරුරක් බොල්ගොඩ ගඟෙන් ගොඩගනී! Sri Lanka Latest News

Next Post

ප්‍රබල කැබිනට් ඇමැති කෙනෙක්ගේ සුපිරි V 8 රථය යාපනයේදී කුඩේ කුඩු! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන...

Read more
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper