හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේ කපු පත්තිනිවරු අද දින සේවා නතර කර විරෝධතාවයක් පවත්වන බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
එක් කපුවෙකු දේවාලයේ මකර තොරණේ නැග උද්ඝෝෂණයට එක්ව සිටින බව පැවසේ.
තමන්ට ලැබෙන ගුරුපඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනිමට විරෝධය පළ කරන බවත්, තමන්ට ලැබෙන ගුරු පඬුර කිසිවකුට අයිති නැති බවත් කපු මහත්වරු පෙන්වා දී තිබේ.










