තමන්ට පාර්ලිමේන්තු සභාගර්බයෙන් පිටතදී සජබ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඇය කියා සිටියාය.
එම සිද්ධියත් සමග අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු 10ක කාලයකට කල්තැබීය.











