රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් අද සවස් වරුවේ පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර මහත්වරු කටයුතු කළහ.Sri Lanka Latest News
එහිදී ඔවුන් කියා සිටියේ ඩයනා ගමගේ ඇමැතිවරිය සබා ගැබෙන් පිටතදී අසැබි වචන කියමින් හැසිරුණු බවකි.
තමන් සතුව ඒ සම්බන්ධයෙන් වීඩියෝ පට පවතින බවද මන්ත්‍රීවරු කියා සිටියහ.











