ඍජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡාව අද (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. (Sri Lanka Latest News)
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් අතර උණුසුම් වාද විවාද ඇතිවූයේ මේ ආකාරයටයි.










