• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ATM එක කඩලා ලක්ෂ 10ක් උස්සපු තුන්දෙනා දවස් 8කට පස්සේ සල්ලිත් එක්කම අල්ලයි! දෙන්නෙක් ATM එකට සල්ලි අරන් එද්දි ආරක්ෂාව දීපු සමාගමේ දෙන්නෙක්ලු! I Sri Lanka Latest News

October 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ATM මැෂින් එක අලුත්වැඩියා කරන්න වගේ ඇවිත් සල්ලි ටික අරගෙන පැනලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.‍Sri Lanka Latest News

පොලීසිය සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් මස 8 වන දින එම සැකකරුවන් විසින්ATM යන්ත්‍රයකින් රු 10,549,000ක මුදලක් සොරකම් කර තිබූ බවය.

ඒ අනුව මදුරන්කුලිය පොලීසිය හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (17) උදෑසන අනුරාධපුර පොලිස් වසමේ දී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඔවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රු 9,277,000ක මුදලක් සොයාගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ‍, අවුරුදු 28, 32 හා 35 යන වයස්වල පසුවන ගල්ගමුව, වැරැල්ලගම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් දෙදෙනෙක් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට හා රැගෙන ඒම සඳහා යන පෞද්ගලික ආරක්ෂක අංශ සේවකයින් දෙදෙනෙකු වන අතර එක් අයෙක් මෝටර් රථ විදුලි කාර්මික ශිල්පියෙකි.

සැකකරුවන් විසින් අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ ඇඳුම්, ආරක්ෂිත හිස්වැසුමක්, ආරක්ෂිත කැමරාවට තින්ත ඉසින ලද ස්ප්‍රේ ටින් එකක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මදුරන්කුලිය පොලීසියට භාර දී තිබේ.

SendShareShare
Previous Post

පොලිසියේ දෙන්නෙක් ඩුබායි සිට ආ ව්‍යාපාරිකයකු කටුනායකදීම පැහැරගෙන ගිහින් රත්තරන් කුඩු පැකට් 8ක් උස්සලා! ‌I Sri Lanka Latest News

Next Post

මඩකලපුවේ මඩ කැම්පේන් එකක්? රාසමාණික්කම් ජනපතිටම පැමිණිලි කරයි! මෙන්න ලැබුණු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.