• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට ජලය, විදුලිය, ඉන්ධන ලබා නොදෙන්න ඊශ්‍රායලයෙන් තීරණයක්!

October 13, 2023
in News
Reading Time: 2 mins read
A A
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට ජලය, විදුලිය, ඉන්ධන ලබා නොදෙන්න ඊශ්‍රායලයෙන් තීරණයක්!
Share on WhatsAppShare on Facebook

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් නිදහස් කරනතුරු ගාසා තීරයට විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම අත්හිටුවූ බව එරට බලශක්ති ඇමැති ඉස්රායිල් කට්ස් ප්‍රකාශ කළ බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. මානව හිතවාදි විය යුතුවන්නේ මානව හිතවාදීන්ට පමණක් බවත්, කිසිවකු ඊශ්‍රායලයට සදාචාරය කියා දිය යුතු නැති බවත් ඔහු දැඩිව අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

හමාස් සංවිධානය පසුගියදා දෙපාර්ශ්වය අතර යුද්ධයට මුල පුරමින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරමින් එරට ජාතිකයන් 150කට අධික සංඛ්‍යාවක් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, ඔවුන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා දෙපාර්ශ්වයේම ජීවිත තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් යුද්ධයට බිලි වී ඇතැයි වාර්තා වන අතර, එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ද යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ.

මේ වන විට ඊශ්‍රායල හමුදාවෙන් අඛණ්ඩව ගාසා තීරයට රොකට් ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බවත්, ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් අවතැන් වී සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

dinamina

SendShareShare
Previous Post

පාසල නිමවී ගෙදර එමින් සිටි දරුවෙක් ඒදණ්ඩෙන් ඔයට වැටී මියගිහින්! Sri Lanka Latest News

Next Post

තල්දූවේදී වෙඩිතබා දෙදෙනකු ඝාතනය කළ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.