• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ගිනිතබා මැරූ බවට චෝදනා එල්ල වූ නඩුවෙන් මන්ත්‍රී බිරිය නිදහස් වෙයි! ‌අවුරුදු 21කට පසු තීන්දුව දෙද්දී මන්ත්‍රී බිරිදයි දරුවනුයි රට අතහැර ගිහින්! Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ගිනිතබා මැරූ බවට චෝදනා එල්ල වූ නඩුවෙන් මන්ත්‍රී බිරිය නිදහස් වෙයි! ‌අවුරුදු 21කට පසු තීන්දුව දෙද්දී මන්ත්‍රී බිරිදයි දරුවනුයි රට අතහැර ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ටනි එමානුවල් සිල්වාගේ නිවසට හා ඔහුගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුලු තුන්දෙනෙකු වවුනියාව මහාධිකරණ විනිසුරු  මානික්කවාසගම් ඉලන්චෙලියන්  විසින් ඊයේ 10 දා නිදොස් කොට නිදහස් කරණු ලැබීය. (Sri Lanka Latest News)

2002 වසරේ මාර්තු මස 3 දා හෝ ඊට ආසන්න දිනයකදී වවුනියාවේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි ඇවිලීමෙන් පසුව ඔහුද එම ගින්නට හසුව මියගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද පොලීසිය මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුලු තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් තුන් දෙනාට එරෙහිව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී හා මහාධිකරණයේදී නඩුවක් ඉතා දීර්ග කාලයක් තිස්සේ විභාග වුණි.

හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි ඇවිලුන ආකාරයත් එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයාගේ බිරිය නිවසේ ඒකාන්තයෙන්ම සිටි බවත් ඔප්පු කර ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවීම නිසා හිටපු මන්ත්‍රීවරයාගේ බිරිය හා නඩුව ගොනු කොට තිබූ සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා වවුනියාව මහාධිකරණයේදී බැහැර වුණි.

හිටපු මන්ත්‍රීවරයාගේ බිරියට මීට වසර ගණනාවකට ඉහතදී  අධිකරණයෙන් ඇප නියම වීමෙන් පසුව ඇය දරුවන්  සමග විදේශ රටක පදිංචියට ගොස් සිටි අතර අදාල නඩුව විභාග වූයේ ප්‍රධාන විත්තිකාරිය වූ  හිටපු මන්ත්‍රීවරයාගේ බිරිය නොමැතිවය.

lankasara

SendShareShare
Previous Post

වනජීවීන් හා පරිසරය ගැන තීන්දු තීරණ ගන්න ඕන කොහොමද? නිලධාරීන් පුහුණු කරන්නේ කොහොමද? වසර 10කට වැඩි කාලයක් වනජීවියේ සේවය කරන ස්වේච්ඡා සේවකයන්ට මොකද කරන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ප්‍රබල අකුණු ඇතිවිය හැකියි! ප්‍රවේසම් වෙන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්! Sri Lanka Latest News

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.