ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවන ණය වාරිකය ලංකාවට ලබා දීම දින නියමයක් නොමැතිව කල් දැම්මේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දුර්වලතාව නිසා බව ජපාන නික්කෙයි ඒෂියා පුවත් සේවය වාර්තා කොට ඇත.Sri Lanka Latest News
එම පුවත් සේවය පෙන්වා දෙන්නේ එය රාජ්‍යතාන්ත්‍රික දුර්වලතාවක් ලෙසය.










