දිවයිනේ ප්‍රදේශ කීපයකට මේ වනවිට ඇති වී ඇති ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 3,244ක් පීඩාවට පත්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. (Sri Lanka Latest News)
මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2,600 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13ක පුද්ගලයින් 50ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාව 151ක පුද්ගලයින් 594ක් පීඩාවට පත් වී ඇත.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
lankasara










