දේශීය ණය ප්‍රශස්තකරණය කියමින් පොහොසතුන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට දුප්පත් ජනතාවගේ අරමුදල්වලට අත තබන වැඩපිළිවෙළට එරෙහිව දෙවන වතාවටත් අධිකරණය හමුවට ගිය බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ මේ අදහසම මතු කළද පොහොට්ටුවේ බහුතරය සිටීම හේතුවෙන් එය සිදුකර ගත නොහැකි වූ බවකි.










