මේ දැක්වෙන්නේ වැසි කාලයට අගුණකොළපැලැස්ස සති පොළේ දර්ශනයකි.Sri Lanka Latest News
වැසි කාලයට එය සම්පූර්ණයෙන්ම මඩ ගොහොරුවක් වන අතර වෙළෙදාම් කිරීමේ හැකියාවක්ද නැත.
වෙළෙදෙුන් පවසන්නේ මෙය නිර්මාණය කිරීම සදහා බලධාරීන් රටවල් 14ක සසංචාරය කොට ඇති බවත්, පොළ ඉදිකිරීම සදහා කෝටි 8ක මුදලක් වැයවී ඇති බවත්ය.










