• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 18ක බීඩි කොළ ගෙදර තියා ගත් මුදලාලිගෙන් වැඩේ ෂේප් කරන්න ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලලා! තංගල්ල සුරා බදු ලොක්කයි තවත් 4 ‌දෙනෙකුයි පොලිසියෙන් අල්ලයි! VIDEO I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හිරකාරයන් හිරේ දානවට වඩා ගෙදරම හිර කරන්න හදයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්‍යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් හතර දෙනෙක් සහ යුද හමුදා බුද්ධි අංශයේ සෙබෙළෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්  අත් අඩංගුවට ගනු ලැබූහ .Sri Lanka Latest News

බීඩි ව්‍යාපාරිකයාගේ නිවස සෝදිසි කළ සුරාබදු නිළධාරින් කණ්ඩායමක් එහි තිබී රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා බීඩි ඔතන කොල සොයාගෙන තිබේ .

බලපත්‍ර නොමැතිව බීඩි කොල ළඟ තබාගැනීම වරදක් බැවින් සිද්ධිය ගොඩින් බේරාගැනීමට රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි. පසුව බීඩි ව්‍යාපාරිකයා වලස්මුල්ල නගරයට පැමිණ එම පිරිසට දෙවාරයකදී මුදල් ලබා දී තිබේ.

එහිදී ඔහුට පහරදුන් බව පවසා වලස්මුල්ල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය කියයි .

තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිලිබදව පරීක්ෂණ පැවැත්වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වලස්මුල්ල පොලිසියට බාර දී තිබේ .

SendShareShare
Previous Post

ඊයේ රෑ බුත්තල ආයෙ හෙල්ලිලා! I Sri Lanka Latest News

Next Post

කප්පරතොට ධීවර වරායේ කප්පරක් ප්‍රශ්න! වැලි කන්දක් නිසා බෝට්ටු විනාශයි! ප්‍රශ්නය විසඳීම සජිත් බාරගනී! වහාම ඇස්තමේන්තුවක් ඉල්ලයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

Load More
මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...

Read more
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper