• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-බයිඩන් හමුව කැන්සල් වුණේ නැද්ද? මාධ්‍ය ඒකකය එළියට දාපු ෆොටෝ එක මොකද්ද? Sri Lanka Latest News

September 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අමෙරිකානු ජනාධිපති රාජ්‍ය නායකයන්ට දුන් භෝජන සංග්‍රහයේදී බයිඩන්-රනිල් ඡායාරූපයකට පෙනී සිටී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් සූදානම් කිරීමට දැඩි උත්සාහයක් දැරූ බවකි. මුලින් එම සාකච්ඡාවට කොළ එළිය පත්තු වී තිබුණත් අවසන් මොහොතේ ඇමෙරිකානු බලධාරීන් විසින් අදාළ හමුව පැවැත්විය නොහැකි බව දැනුම් දුන් බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු. ඒ අනුව අප කී ආකාරයටම මෙවර ඇමෙරිකානු සංචාරයේදී ජනාධිපතිවරයා හා ජෝ බයිඩන් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වුණේ නැත.Sri Lanka Latest News

බයිඩන් එක්ක කතා කළාද?

නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දින ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍යයට නිකුත් කළ ඡායාරූපයකින් දැක්වුණේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හා එම මහත්මිය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එකට සිටින ආකාරයකි. එම ඒකකය මගින් නිකුත් කළ නිවේදනයකින් වැඩිදුරටත් කියැවුණේ බයිඩන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලීව පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි බවකි. එය දකින බොහෝ දෙනාට එක්වරම හැඟෙන්නේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ අනාවරණය අසත්‍ය බවත්, බයිඩන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇති බවත්ය.

හැමදාම කරන දේ!

නමුත් එවැන්නක් මෙහි සිදුව තිබුණේ නැත. මෙහිදී සිදුව තිබුණේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජනාධිපති බයිඩන් සමග ඡායාරූපයකට පෙනී සිටීම පමණි. සාමාන්‍යයෙන් සෑම වසරකදීම පාහේ ජගත් මහ සමුළුව ඇමෙරිකාවේ පවත්වද්දී ඊට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සිරිතය. එසේ පැමිණෙන සියලු රාජ්‍ය නායකයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව ඡායාරූපයකට පෙනී සිටීම සිදුකරනු ලබයි. මෙහිදීද සිදුව තිබුණේ එය මිස දෙදෙනා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් නොවේ.

මහින්ද ඔබාමාත් කළා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එවකදී ජගත් මහ සමුළුව ඇමතීම සඳහා ඇමෙරිකාව බලා ගිය අවස්ථාවලදී එවක ජනාධිපතිවරයාව සිටි බැරැක් ඔබාමා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියද එම අවස්ථාව හිමිව තිබුණේ නැත. ඊට හේතු වශයෙන් දැක්වුණේ මහින්දගේ ආණ්ඩුවට එවකදී එල්ල වී තිබුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාය. නමුත් ඔබාමාගෙන් සාකච්ඡාවක් නොලැබුණද මහින්ද එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතීම සඳහා ඇමෙරිකාවට ගිය සෑම අවස්ථාවකදීම ඔබාමා යුවල සමග සම්ප්‍රදායානුකූලව සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව රාජපක්ෂ යුවලට හිමිවිය. අද මෙන්ම එදාද ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මහින්ද හා ඔබාමා හමුවූ බවට නිවේදන නිකුත් කරමින් මාධ්‍යයට නිකුත් කළේ එම ඡායාරූපයය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ප්‍රභාකරන්ගේ දුව ඉන්නවලු… ඉන්දියාවේ හැංගිලා ඉඳලා යාපනයට ඇවිල්ලලු… පක්ෂෙකුත් හදලලු… ෆොටෝ එකකුත් තියෙනවා I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව සමාජ මාධ්‍යයට වාරණ දාලා-තහංචි පනවලා රටට ලැබෙන්න තියෙන ඩොලර් ටිකත් නැති කරන්නයි යන්නේ! බදු පිට බදු ගහලා ව්‍යවසායකයන් රටින් යන තැනට පත් කරලා! සජිත් ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පීන් ළඟටම ගිහින් ප්‍රශ්න කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.