• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂනායකවරයෙක් වාණිජ මණ්ඩලයට යයි! විධායක මණ්ඩලය සහ ආංශික ප්‍රධානීන් හමුවී රට ගොඩගන්නා ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍රයට අදහස්-යෝජනා අරගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂනායකවරයෙක් වාණිජ මණ්ඩලයට යයි! විධායක මණ්ඩලය සහ ආංශික ප්‍රධානීන් හමුවී රට ගොඩගන්නා ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍රයට අදහස්-යෝජනා අරගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ කොටසක් ලෙස විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ගැඹුරින් කරුණු සාකච්ඡා කොට අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා සමගි ජන බලවේගය ලංකා වාණිජ මණ්ඩලය හමුවිය.Sri Lanka Latest News

පක්ෂ නායක හා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ සාමාජිකයින් වන ගරු කබීර් හෂීම් සහ ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා ද සමඟින් මෙම සාකච්ඡා සැසිය කැඳවන ලදී. ලංකා වාණිජ මණ්ඩලයේ විධායක මණ්ඩලය මෙන්ම එහි ආංශික ප්‍රධානීන්ද ඉදිරි වර්ෂයන් සඳහා පවත්නා ප්‍රධාන ප්‍රතිපත්තිමය අවශ්‍යතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් සමඟින් විවෘත හා නිර්ව්‍යාජ සාකච්ඡාවකට සහභාගී විය.

ප්‍රතිපත්ති විෂයයෙහි අඛණ්ඩතාවයක් හා අනුකූලතාවයක්ද පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ආංශික ප්‍රධානීන් විසින් යෝජනා ගණනාවක් ලුහුඬින් ගෙනහැර දක්වන ලදී. සෑම ආංශික ප්‍රධානියකු වෙතින්ම නිර්දේශද සහිත කරුණු ඉදිරිපත් කිරීම් හා යෝජනාද ඉදිරිපත් වූ අතර, එ්වා අනාගත ප්‍රතිපත්තීන්හි කොටසක් ලෙස සලකා බැලිය හැකිවනු ඇත.

විපක්ෂ නායකවරයකු වාණිජ මණ්ඩලය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස මෙම අවස්ථාව සනිටුහන් කෙරිණි. වඩාත් ගැඹුරින් කරුණු සලකා බැලීම උදෙසා වූ සැසි සංවිධානය කරනු පිණිස නුදුරු අනාගතයේ දී ආංශික ප්‍රධානීන් සමඟ තවදුරටත් සම්බන්ධතා පැවැත්වෙනු ඇත.

සමගි ජන බලවේගය විසින් සමානාත්මතාවය පෙරදැරි කර ගත් තිරසර වෘද්ධියක් උදෙසා ව්‍යාපාර අංශයේ වැදගත්කම පිළිගනු ලබයි. අනාගත සමගි ජන බලවේග රජයක් තුළ සමාජයේ සෑම තරාතිරමකම සිටින විවිධ පාර්ශ්වකරුවන් වෙතින් ලබා ගත් දත්ත සහ සාක්ෂි මඟින් මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ලංකා වාණිජ මණ්ඩලය යනු එවන් එක් තීරණාත්මක අංශයක් වන අතර, මෙම ක්‍රියාවලිය තුළ එම මණ්ඩලය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය සමගි ජන බලවේගය විසින් අගය කරනු ලබයි.

SendShareShare
Previous Post

දේවමෑණියන්ගේ ඇහෙන් ලේ පැහැ කඳුළු ගැලුවේ චැනල් ෆෝ හෙළිදරව්වේ දුකටද I Sri Lanka Latest News

Next Post

ඒ අයත් මේ දේ කළා! මැච් පාවාදුන් තවත් ක්‍රීඩකයන්ගේ නම් සචිත්‍රගේ වට්ස් ඇප් පණිවුඩවලින් එළියට එයි! සුපිරි ක්‍රීඩකයෝත් ඒ අතර! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.