• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති මණ්ඩල සංශෝධන කතාව අතේ රෝලක්? ඇතුළෙ අර්බුද වහගන්න ගහපු එකක්? I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බුද්ධි අංශ වාර්තා දීලා ඉවරයි! එතනෝල් ජාවාරම්කරු ලංකාවට ගෙනාපු ඇමැතිටයි-මන්ත්‍රීටයි ජනාධිපති කරන්න යන්නේ මොකද්ද?
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ කියුබානු සහ අමෙරිකානු සංචාරවලින් පසුව සුලු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් සහ ඇතැම් වෙබ් අඩවි පළකොට ඇති පුවත අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍යවරුන් අතර කතාබහට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

එම රාජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තර ආරවුල් මතුවෙද්දී පසුගිය කාල සීමාව පුරාම ‌මේ ආකාරයට අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුවන බව කියමින් පුවත් පළවූ නමුත් ඒ කිසිදු අවස්ථාවක අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු නොවුණු බවකි.

මේ අවස්ථාවේදීද මෙවැනි අසත්‍ය පුවතක් පළ කොට ඇත්තේ ඇමැතිවරුන් කිහිප දෙනකු අතර මතගැටුම් මතුව තිබීමත්, රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආණ්ඩුව ඇතුළේ යම් සටන් දියත් කොට තිබීමත් හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අදහස වී තිබේ.

SendShareShare
Previous Post

කෙහෙළිය පාර්ලිමේන්තුව ඇතුළේ විශ්වාසභංගය දිනුවත් එළියේ පරාදද? වයඹ විද්‍යාපීඨ සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

යාපනේ ගෙදරකට පාන්දර කඩාපැනපු මැර කල්ලියක් තරුණියක් සහ ඇගේ අයියාව කඩුවලින් කපලා! Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper