• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහමොළකරුවන් කවුද? කවුද සැලසුම් කළේ? වගකිවයුත්තේ කවුද? ත්‍රස්ත ව්‍යාපෘතියක්ද? දේශපාලන අරමුණු තිබුණාද? දෑත්වල ලේ තැවරී නැත්නම් හොයන්න බයවෙන්න ඕන නෑ! කාදිනල්තුමා ඇතුලු කතෝලික ප්‍රජාවටත්-සමස්ත පුරවැසියන්ටත් ඇත්ත දැනගන්න ඕනෑ! විපක්ෂනායක මාතර අප ස්වාමිදූගේ මංගල්‍යයට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 10, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
මහමොළකරුවන් කවුද? කවුද සැලසුම් කළේ? වගකිවයුත්තේ කවුද? ත්‍රස්ත ව්‍යාපෘතියක්ද? දේශපාලන අරමුණු තිබුණාද? දෑත්වල ලේ තැවරී නැත්නම් හොයන්න බයවෙන්න ඕන නෑ! කාදිනල්තුමා ඇතුලු කතෝලික ප්‍රජාවටත්-සමස්ත පුරවැසියන්ටත් ඇත්ත දැනගන්න ඕනෑ! විපක්ෂනායක මාතර අප ස්වාමිදූගේ මංගල්‍යයට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය පිළිබඳ රටේ අති මහත් බහුතරයට සත්‍ය කුමක්ද කියා සැකයක් මතුව තිබෙන බවත් එම නිසා එම සත්‍ය පක්ෂග්‍රාහි නොවී විනිවිධභාවයකින් යුක්තව අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා අතිඋතුම් කාදිනල් තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාවටත් සමස්ත ශ්‍රී ලාංකියන්ටත් හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාතර අප ස්වාමිදුවගේ ජාතික දේවස්ථානයේ මංගල්‍යයට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මෙහි මහ මොළකරුවන් කවුද? කවුද මෙය සැලසුම් කළේ ? මෙයට වගකිවයුත්තේ කවුද?මෙය ත්‍රස්ත ව්‍යාපෘතියක් ද? ඊට අමතරව මෙහි දේශපාලන අරමුණු තිබුණා ද කියා සොයා බැලිය යුතු බවත් එම සත්‍ය අවබෝධ කර ගැනීමට මැළි නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සාධාරණ පරික්ෂණයක් ඉල්ලා සිටින විට කෑකෝ ගහන්න අවශ්‍ය නොමැති බවත් ආණ්ඩුවේ පිරිස එසේ කෑකෝ ගහන්නේ එහි සැඟවීමට යමක් ඇති නිසාද කියා සැකයක් මතුවන බවත් තමන්ගේ දෑත් පිරිසුදු නම් එම දෑත්වල ලේ තැවරී නැත්නම් ත්‍රස්තයින් සමඟ දේශපාලන ගනුදෙනු උදෙසා ගණුදෙනු නොකළේ නම් සත්‍ය සෙවීමට බිය විය යුතු නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී තවදුරටත් පැවසීය.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරකම, වංචාව, බොරුව, මුසාව, මිනිසුන් ඝාතනය සමඟ 113 දෙනකු සිටගත් බවත් 74 දෙනකු මිනිසුන් ජීවත් කරවීමේ පැත්තේ හිටගත් බවත් මෙසේ බාල ඖෂධ ගෙනවිත් මිනිසුන් ඝාතනය කිරීමට කැමති 113 දෙනාගේ සහ මිනිසුන් ජීවත් කරවීමට කැමති 74 දෙනාගේ ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ වෙන වෙනම ප්‍රසිද්ධ කළ යුතු බවත් පැවසීය.

මේ අවස්ථාවේ දී අගරදගුරු පදවි සහායක අති උතුම් දේවධර්මාචාර්ය ජේ. ඩී. ඇන්තනී රදගුරු හිමිපානන් සහ ගාලු රදගුරු තැන්පත් අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමිපානන් වහන්සේලා පිළිගැනීම ද සිදු විය.

SendShareShare
Previous Post

හදිසි කැබිනට් සංශෝධනයක්! රාජ්‍ය ඇමැතිවරුත් වෙනස් වෙයි! වැඩකට නැති ‌අමාත්‍යංශ ලේකම්වරුන්ටත් ස්ථාන මාරු! I Sri Lanka Latest News

Next Post

ලංකාවට එරෙහි හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුවෙන් ලංකාවේ ගුවන් යානාත් පවරා ගැනීමේ අවදානමක්! චීනයෙන් බර කොන්දේසියක්! විදෙස් ණය ප්‍රතිව්‍යුගත කිරීම අවුලක! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.