ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.Sri Lanka Latest News
මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් බවත් එය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598 ක් දක්වා අඩුවී ඇති බවත් මහ බැංකුව කීය.










