• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්‌ලේ වජිර තනිවෙයි: විජේපාලත් සජිත්ගෙන් ඉල්ලයි

March 10, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ගාල්‌ලේ වජිර තනිවෙයි: විජේපාලත් සජිත්ගෙන් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

ගාලු දිස්ත්‍රික්කයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටි මන්ත්‍රීවරුන් ‌දෙදෙනා‌ වූ වජිර අබේවර්ධන සහ විජේපාල ‌හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් විජේපාල ‌හෙට්ටිආරච්චි මහතා ‌මීට සුලු ‌මොහොතකට ‌‌පෙර සජිත් ‌ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාට සහාය පළ ‌කොට ඇත.

ඒ අනුව එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා මහමැතිවරණයට තරග වැදීමට ‌හෙට්ටිආරච්චි මහතා තීන්දු ‌කොට තිබේ.

මේ තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වික්‍රමසිංහ මහතාට ඉතිරිව ඇත්තේ වජිර අබේවර්ධන මහතා පමණි.

මීට අමතරව ඊ‌යේ (09) දිනයේදී සමගි ජන බලවේගයේ කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී රනිල් පාර්ශ්වය නියෝජනය කරන රාජිත ‌සේනාරත්න, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ පී. හැරිසන් යන මහත්වරුද සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කොරෝනා ‌ලෝක අවුලක් ‌වෙයි: ලන්සායි-හිස්බුල්ලායි ආණ්ඩුවට විරුද්ධව යයි

Next Post

රවී උසාවි යයි: තීන්දුව ‌හෙට

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper