• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘තෝ පෙරහරේ අලියා පිට යන හැටි මම බලාගන්නම්! මමයි තොට අලි පිට යන්න පුරුදු කළේ! බලාගමු පෙරහරේ යන හැටි!’ ‌නුවර පෙරහරේ සාමාජිකයකුට තර්ජනාත්මක දුරකතන ඇමතුමක්! බස්නායක නිලමේගෙන් පොලිසියට පැමිණිල්ලක්! අලි කුලප්පු වීම හා ඇමැතුම අතර සම්බන්ධයක් ඇති බවට සැකයක්! VIDEO I Sri Lanka Latest News

August 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න කුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කෝල් කරලා! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටත් කතා කරලා! අද දිනයේදී විශේෂ හෙළිදරව්වක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ඇසල පෙරහැර කටයුතුවලට බාධා වන අයුරින් මහනුවර කතරගම දේවාලයේ පෙරහැර කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කල පුද්ගලයෙකු සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත .Sri Lanka Latest News

අදාල තර්ජනාත්මක දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා  කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකුගේද නම සදහන් කරමින් ”තෝ පෙරහරේ අලියා පිට යන හැටි මම බලාගන්නම්, මමයි තොට අලි පිට යන්න පුරුදු කළේ, බලාගමු පෙරහරේ යන හැටි” යනුවෙන් ඉතා අශෝභන අයුරින් තර්ජනාත්මකව තමන්ට බැන වැදුණු බව පැමිණිලි කරු කළ පැමිණිල්ලේ සදහන් වේ.

මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවන මහතාද පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගියදා කුඹල් පෙරහරේ ගමන් ගත් කතරගම දේවාලයේ ඇතෙකු හිටි හැටියේ කුලප්පු වීම හා මෙම දුරකථන ඇමතුම අතර යම් සමබන්ධයක් පවතින බවට තමන් සැක කරන බැවින් කඩිනමින් මේ පිලිබදව සොයා බලා පෙරහැර ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කරන ලෙස අදාල පැමිණිල්ලෙන් බස්නායක නිලමේ වරයා ඉල්ලා ඇත.

අදාල ඉතා අසභ්‍ය හඩපටය අප මාධ්‍ය ආයතනය වෙත ද ලැබී ඇති අතර වගකිව යුතු මාධ්‍යක් ලෙස එම අසභ්‍ය දුරකථන ඇමතුම අප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළෙමු . -කැන්ඩි ප්‍රයිම් නිව්ස්

දළදා පෙරහරේ කුලප්පු වෙච්ච අලියා එද්දී මිනිස්සු නුවර වැවට පනින වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 347ක් ආගිය අතක් නෑ! Sri Lanka Latest News

Next Post

සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදර වැඩ කරපු ‌රාජ්කුමාරිව මරලා! අධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින් පවත්වන විශේෂ සාකච්ඡාව මේ වනවිට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper