• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරිසරික ගැටලු-දේශගුණික විපර්යාස අභියෝග සඳහා විසඳුම් යෝජනා අද පේරාදෙණි සරසවියේදී! Sri Lanka Latest News

August 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පේරාදෙණි සරසවියට අපලයක්! ගිය සතියෙ සිසුවෙක් මහවැලියට පැනලා මැරුණා! අද තෙවන වසරේ සිසුවෙක් අතුරුදන් වෙලා!
Share on WhatsAppShare on Facebook

මහනුවර සරත් සමරනායක 

-“දේශගුණික විපර්යාස හමුවේ තිරසාරත්වය සඳහා වූ පාරිසරික කළමනාකරණය පිළිබඳ ගවේෂණය“ යන තේමාව යටතේ පාරිසරික තිරසාරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අද (25) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.Sri Lanka Latest News

පාරිසරික විද්‍යා ක්ෂේත්‍රයේ නවතම විද්‍යාත්මක දැනුම පර්යේෂකයන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර බෙදා හැරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රය මඟින් ද්වි වාර්ෂිකව දියත් කරනු ලබන ජාත්‍යන්තර සමුළුව මෙවර, එනම් 2023 වර්ෂයේදී පැවැත්වෙන්නේ තෙවන වරටය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රය (Center for Environmental Sustainability) පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීමෙහිලා සෑම විටම පෙනී සිටිමින් කැපී පෙනෙන සේවාවක් ඉටු කරන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වඩාත් ක්‍රියාකාරීම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මැතිතුමන් මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද, ජාතික පවිත්‍රකාරක නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි (National Cleaner Production Center) ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සමන්ත කුමාරසේන මහතා ප්‍රධාන කථිකයා වශයෙන්ද මේ සඳහා සම්බන්ධ වේ.

මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු නම් පර්යේෂණ, නව නිපැයුම්, සංවාද සහ භාවිතය තුළින් පාරිසරික ගැටලු සහ දේශගුණික විපර්යාස පදනම් කරගත් අභියෝග සඳහා විසඳුම් යෝජනා කරමින් පාරිසරික තිරසාරත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය වේදිකාවක් සැපයීමයි.

ඒ අනුව මෙම සමුළුව සඳහා ශ්‍රි ලංකාවේ නන් දෙසින් පර්යේෂණ සාරාංශ සියයක් පමණ ඉදිරිපත් වී ඇති අතර, ඒ අතුරින් විශිෂ්ටතම පර්යේෂණ සාරාංශ කිහිපයක් තෝරාපත් කරගැනීමට නියමිතය.

පරිසර විද්‍යාවේ විවිධ විෂය ක්ෂේත්‍රවල පර්යේෂකයන්ට සහ විද්වතුන්ට තම පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීමට, විද්වත් කතිකාවන් සඳහා සහභාගී වීමට සහ පාරිසරික තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා පරිසරය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට මෙන්ම නව විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට මෙම සමුළුව වේදිකාවක් වේ. තව ද විශ්වවිද්‍යාල, විවිධ පර්යේෂණ ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධාන සහ කර්මාන්ත ඇතුළු පාරිසරික ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම අවස්ථාවට සම්බන්ධ වීමට නියමිතව ඇත. මෙම සමුළුවේ සමාරම්භක උළෙල හෙවත් ප්‍රධාන දේශනයක් ද එදින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

මානව ක්‍රියාකාරකම් පදනම් කරගත් දේශගුණික විපර්යාස, ස්වභාවික සම්පත් අධික ලෙස සූරාකෑම, පරිසර දූෂණය, දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණය සහ මහජනතාව අතර පාරිසරික දැනුවත්භාවය නොමැතිකම නිසා ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටලු තිරසාර අන්දමින් නිරාකරණය කරමින් මහජනයා අතර පාරිසරික දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට මෙම ජාත්යන්තර සමුළුව බුද්ධිමය පිටුබලයක් වනු ඇති බව මෙහි සංවිධායක මණ්ඩලය පවසයි .

SendShareShare
Previous Post

දොස්තරවරු කවදාවත් නොගත් තීන්දුවක් අරන්! ‌නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පිළිනොගන්න තීන්දුවක! Sri Lanka Latest News

Next Post

මිහින්තලේ කැපුවා! දිඹුලාගලත් කපලා! ‌තව තැන්වලත් කපලා! මේ විදිහට ආගමික සිද්ධස්ථානවල ලයිට් කපන්න එපා! නිසි වැඩපිළිවෙළක් සකස් කරන්න! සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper