• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රධාන ජලාශ කිහිපයක් මුළුමනින්ම සිඳී යයි! Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රධාන ජලාශ කිහිපයක් මුළුමනින්ම සිඳී යයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි ජලාශ බාර නිලධාරිහු පවසති. (Sri Lanka Latest News)

මාවුස්සකැලේ ජලාශයේ ජල මට්මට පහළ බැසීමත් සමග පැරණි මාවුස්සාකැලේ පැරණි නගරය මතු වී ඇති අතර එහි පිහිටි පැරණි විහාරස්ථාන, කොවිල් හා පල්ලි යළි මතුව ඇත. ඒවා වැඳපුදා ගැනීමට විශාල පිරිසක් පැමිණෙති.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 120කි. මේ වන විට එය සිට අඩි 39.09 දක්වා පහළ බැස ඇත. මාවුස්සකැලේ මුළු ජල ප්‍රමාණය අක්කර අඩි 95400ක් වන අතර කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජලවිදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපැයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.

කාසල්රී ජලාශයෙන් විමලසුරේන්ද්‍ර ජලාශයට සහ පොලිපිටිය යන ජලාශ දෙකකට ජලය සපයයි. කාසල් රී ජලාශයේ පිටාර මට්ටම අඩි 155ක් වන අතර එය මේ වන විට අඩි 42දක්වා පහළ බැස ඇත.

රන්දෙණිගල ජලාශයේ මුළු ජල ධාරිතාව ඝන මීටර් කෝටි 80 වන අතර (ඝනමීටර් මිලියන 800) මේ වන විට එහි මුළු ජල ධාරිතාව ඝන මීටර් කෝටි 30 දක්වා පහළ බැස ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවැසීය. රන්දෙණිගල ජලාශයෙන් සාමාන්‍යයෙන් මෙගා වොට් 120ක විදුලියක් නිපදවන අතර මේ වන විට ජලය අඩුවීම නිසා ගිගා වොට් පැය 1කට සීමා වී ඇත.

රන්දෙණිගල ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයනුයේ වික්ටෝරියා ජලාශයෙනි. රන්දෙණිගල ජලාශයෙන් විදුලි උප්පාදනයට යොදා ගන්නා ජලය රන්ටැඹේ ජලායට මුදා හරින අතර රන්ටැඹේ ජලාශයෙන් පිටවන ජලය මිනිපේ අමුණ දක්වා පැමිණි එතැනින් වම් ඇළ සහ දකුණු ඇල වශයෙන් දෙකට බෙදී වම් ඇළ මහියංගනය දක්වා ගමන් කර කුඹුරු පෝෂණය කරයි. දකුණු ඇළෙන් ගමන් ගන්නා ජලය උල්හිටිය සහ මාදුරු ඔය හරහා කුඹුරු පෝෂණය කරයි.

lankadeepa

SendShareShare
Previous Post

වරායේ ඉඩම් අඩුවට‌ විකුණපු අයට-අසූචි පෝර ගනුදෙනු කරපු අයට සභාවේ ඉන්න පුලුවන්! සජබෙ මන්ත්‍රීවරුන්ට ඉන්න දෙන්නෙ නෑ! විපක්ෂනායකගෙන් කතානායකට චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු නිලධාරියකුගේ නම කියලම අභූත චෝදනා කරයි! අපි නිලධාරීන්ව ආරක්ෂා කරනවා! විපක්ෂනායක පාර්ලිමේන්තු නිලධාරීන් වෙනුවෙන් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

Load More
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්ස මාලිමා සභාපතිවරයාගේ පහර දීමක් හේතුවෙන් පුද්ගලයකු රෝහල්ගත වී තිබේ.Sri Lanka Latest News

Read more
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper