ආණ්ඩුවේ මන්ත්‍රීවරු රජයේ නිලධාරීන්ව පළිගැනීම්වලට ලක් කරනවා නම් ඒ වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ සේවය කරන අධිකාරී නම් රාජ්‍ය නිලධාරියකු ඉලක්ක කර ගෙන සිදු කරන ලද අභූත චෝදනාවකට පිළිතුරු ලබා දෙමිනි.










