• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය ගේමකට ලෑස්ති වෙනවද? අනෙක් රටවල් එක්ක ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේට බෑ කියයි! ‘ණය ප්‍රතිව්‍යුහගත’ කියන වචනයත් වැරදිලු! Sri Lanka Latest News

August 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන හමුදාව බලය අල්ලයි? ජනාධිපති ෂී ජින්ග්පින්ග් නිවාස අඩස්සියේ? කිලෝමීටර් 80ක් දිගට හමුදා වාහන අගනුවරට ගෙන්වයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී, අනෙකුත් ණය හිමියන් සමග පොදු යාන්ත්‍රණයකට එළැඹීම චීනය විසින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.Sri Lanka Latest News

චීනය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වීපාර්ශ්වික ණය හිමියා ය.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්ව පොදු වේදිකාවක් ගොඩ නගා ඇති අතර, චීනය නිරීක්ෂකයෙකුගේ මට්ටමින් ඊට සහභාගී වී සිටියි.

පසුගිය දා කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සදහා චීනයේ සහාය ලබා දීමට මැදිහත් වන බවට පොරොන්දු වී තිබුණි. ඊට අමතරව, මුදල් අමාත්‍යංශ නිළධාරීන් මෙන්ම ජනාධිපතිවරයා සහ මෑතකදී චීනයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා ද, ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දක්වන ලෙස චීනයෙන් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත්, “ණය ප්‍රතිව්‍යුහගතකරණය” යන වචනය පවා චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඔවුන් පවසන්නේ වඩාත් සුදුසු වචනය “ණය කළමණාකාරණය” යන්න බවයි.

ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.4 කි.

SendShareShare
Previous Post

රාජාංගනේ ඉස්කෝලෙක වැඩබලන විදුහල්පති දස හැවිරිදි දැරියකට අතවර කරලා! Sri Lanka Latest News

Next Post

දැන් රටටම ඉන්නේ ළමා හෘදය රෝග විශේෂඥයන් පස් දෙනයි! හිටපු එකොළොස් දෙනාගෙන් හය දෙනෙක්ම මේ වෙද්දි රට අතහැරලා ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.