• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ මිනිස්සු ජීවිතේ ගැටගහගන්න විඳින දුක යුනිසෙෆ් වාර්තාවකින් එළියට දමයි! ලක්ෂ 39ක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතතාවක! පවුල් 10000ක් ජීවත්වෙන්න මාරාන්තික සටනක! දරුවන් ලක්ෂ 29කට මානුෂීය ආධාර ඕනෑ! Sri Lanka Latest News

August 13, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මෙන්න ඔක්කොම මොළ ඇවිත් රටට කරපු විනාසයක්! දරුවන්ට දවස් 3ක් තිස්සේ කන්න මොනවත්ම ගෙදර හරියේ නෑ! බලන් ඉන්න බැරිම තැන අම්මා කණේරු ඇට කයි! බරපතළ තත්ත්වයෙන් බදුල්ල මහරෝහලේ!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තිස් නමයක ප්‍රමාණයක්, මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයක පසුවන බවත්, පවුල් දස දහසක්, ජීවත් වීම සදහා මාරාන්තික අරගලයක නිරතව සිටින බවත්, යුනිසෙෆ් ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් හෙලිවන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.Sri Lanka Latest News

ලක්ෂ විසිනමයකට ආසන්න දරුවන් පිරිසකට, පෝෂණය අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව සපයා ගැනීම සදහා මානුෂීය ආධාර අවශ්‍යව ඇති බවද අදාල වාර්තාවේ සදහන් වේ.

යුනිසෙෆ් විසින් නිකුත් කර තිබෙන මෙම වාර්තාව, මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි තිහ දක්වා කාලය ආවරණය වන පරිදි සකස් කර තිබේ.

වයස අවුරුදු පහට අඩු දරුවන් අතර, නිසි බර ප්‍රමාණය නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 13.1% ක් ලෙස පැවති අතර, එය මේ වසරේ අප්‍රේල් මාසයේ දී 15.8% දක්වා ඉහළ ගොස් තිබේ.

SendShareShare
Previous Post

හලාවත 9 හැවිරිදි දැරියගේ මරණය ඝාතනයක්ද, දිවි නසාගැනීමක් යන්න සොයා පුළුල් විමර්ශනයක්! Sri Lanka Latest News

Next Post

බුද්ධි අංශ සාමාජිකයකුව කඩුවලින් කපන්න හදපු වවුනියාවේ තරුණ කල්ලිය අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.