වතුර ඉල්ලා වලවේ ගොවීන් අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවස වැටලීමට පියවර ගත්හ.Sri Lanka Latest News
එහිදී පොලිසිය වහාම අමරවීර මහතාගේ නිවසට ආරක්ෂාව ලබා දීමට පියවර ගත් අතර ගොවීන් අමරවීර මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගත්හ.










