• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවම පාඩුයි! ලයිට් බිල ආපහු වැඩි කරන්න මණ්ඩලය ඉල්ලයි! වැඩි කරපු ගාණ හොඳටෝම ඇති! ‌උපයෝගිතා කොමිසම උත්තර දෙයි! I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…
Share on WhatsAppShare on Facebook

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.Sri Lanka Latest News

නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවය. 

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමිය යුතු බවට සඳහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජී. ඒ. ඩී. ආර්. පී සෙනවිරත්න මහතා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

විදුලිය ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ, ගාස්තු අඩුකර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ ගාස්තු නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. 

එමෙන්ම පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 29.7ක් පමණ වන බවද එහි සඳහන්ය. 

ඒ අනුව, වසරේ විදුලිය ගාස්තු වැඩීකිරීමට යෝජනා කළ අවස්ථාවේ ගිගාවොට් 4,500ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, රට තුළ ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවා ගැනීමට හැකිවූයේ ගිගාවොට් 1,738ක් පමණක් බවද ලිපිය මගින් පෙන්වා දී තිබේ. 

පසුගිය මස 21 වනදා යොමුකළ එම ලිපිය මගින් විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ තාප ජනනය මගින් විදුලිය නිෂ්පාදනය ඉහළ යාම, විදුලිය සඳහා ඉල්ලුම ඉහළයාම සහ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවය.

ඒ අනුව, 2023 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 33කින් සිය ආදායම වැඩි කරගැනීමට විදුලි බිල සංශෝධනයක් කළ යුතු බවට මෙම ලිපිය මගින් දන්වා තිබේ. 

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සිදුකළ විමසීමකදී එම කොමිසන් සභාව පවසන්නේ දැනට සිදුකර ඇති විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවට විදුලිබල මණ්ඩලයට පිළිතුරු ලිපියක්ද යොමු කළ බවය.

SendShareShare
Previous Post

වතුර ප්‍රශ්නය දුරදිග යයි! ගොවීන් මහින්ද අමරවීර හොයාගෙන ගෙදරටම එයි! පොලිසිය අමරවීරගේ ගෙදරට බැරියර් දමා ආරක්ෂාව දැඩි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 41ක බිල ගෙවලා විදුලියත් අරන් සජිත් යළි මිහින්තලේට යයි! නාහිමියන් නාමල්ගේ විවාහයේ විදුලි බිල ගැන යළි සිහිපත් කරයි! ලයිට් කපලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ කව්ද? මිහින්තලාව ආගමික සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් හදන්න තීන්දු කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.