දකුණේ ප්‍රබල දේශපාලන පවුලක පුතකුගේ මංගල්ලය දිනයේ විදුලි බිල ලක්ෂ 26ක් බවත්, එය මෙතෙක් පියවා නොමැති බවත් මීට සුලු මොහොතකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ හිටපු මන්ත්‍රී නලින් හේවගේ මහතා අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ලබාගත් බවය.
ලංකාවට බුදුදහම රැගෙන ආ මිහින්තලා පුදබිමේ ලක්ෂ 31ක විදුලි බිල හේතුවෙන් මේ වනවිට එහි විදුලිය විසන්දි කොට ඇති බව කී ඒ මහතා මේ වනවිට වසර ගණනාවක් ගොස් තිබුණද VVIP පුතාගේ නිවසේ විදුලිය විසන්ධි කොට නොමැති බව කීය.
මීට අදාළ වීඩියෝව තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න.










