• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපිත් එක්ක 15 දෙනෙක් ඉන්නවා! අපිට ‌ඉඩ තියෙනවාද?’ පොහොට්ටු ප්‍රබලයකුගෙන් සජිත්ට විශේෂ ඇමතුමක් එයි! සජිත් කරන්න ඕන දේ කියලා දෙයි! EXCLUSIVE I Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘අපිත් එක්ක 15 දෙනෙක් ඉන්නවා! අපිට ‌ඉඩ තියෙනවාද?’ පොහොට්ටු ප්‍රබලයකුගෙන් සජිත්ට විශේෂ ඇමතුමක් එයි! සජිත් කරන්න ඕන දේ කියලා දෙයි! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රබලයකුගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ දුරකතන ඇමතුමක් ලැබී තිබිණි. ඇමතුම ලැබීමෙන් අනතුරුව තමන් කවුරුන්දැයි විපක්ෂ නායකවරයාට හඳුන්වා දීමක් කළ මෙම ප්‍රබල මන්ත්‍රීවරයා මේ වන විට තමන් ඇතුළු කණ්ඩායමකට මුහුණ දීමට සිදුව ඇති විශාල දුක්ගැනවිල්ලක් පිළිබඳ විපක්ෂ නායකවරයාට තොරතුරු දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී මෙම ප්‍රබල මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් සමග 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිටින බවත්, ඒ සියලු දෙනාම පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවත්ය.Sri Lanka Latest News

අපිත් එක්ක 15ක් ඉන්නවා!

‘විපක්ෂ නායකතුමා, මගෙත් එක්ක පහළොස් දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම ඉන්නෙ විශාල කලකිරීමකින්. මේ තියෙන දේශපාලන තත්ත්වයත් එක්ක අපි කිසිසේත්ම සූදානම් නෑ අපෙන් කැඩිලා ගිය අය හදන එක එක සන්ධානවලට එකතු වෙන්න. ඔබතුමාගේ පක්ෂයේ අපිට ඉඩක් තියෙනවද කියලා දැනගන්නයි මේ කතා කළේ…’ යනුවෙන් මෙම පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයා අසද්දී සජිත් කියා සිටියේ තමන්ගේ මූලිකත්වයෙන් ඉදිරියේදී දැවැන්ත සන්ධානයක් බිහිවන බවත්, ඊට එක්ව මෙම පහළොස් දෙනාගේ කණ්ඩායමටද දේශපාලන කටයුතු සිදුකළ හැකි බවත්ය.
ඉන් අනතුරුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයා සජිත්ගෙන් විමසා සිටියේ යම් තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට තීන්දු කරන්නේ නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමග එකට අසුන්ගැනීමට ඉඩ සලසාදිය හැකිදැයි කියාය. විපක්ෂ නායකවරයා ඊටද ඉතා ප්‍රායෝගික පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේය.

වෙනම වාඩි වෙන්න!

‘නෑ, ඔබතුමාලට ඕනෙ වෙලාවක විපක්ෂයේ ඇවිල්ලා වාඩිවෙන්න පුළුවන්. දැනටමත් පොහොට්ටුව නියෝජනය කරපු 13 දෙනෙක්ගේ කණ්ඩායමක් වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට විපක්ෂයේ අසුන්ගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන අපිත් එක්ක එකට විපක්ෂයේ දේශපාලන වැඩකටයුතු කරනවා. ඒ නිසා ඔබතුමාලත් වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට විපක්ෂයේ අසුන්ගන්න. ඊට පස්සේ අපිට එකතු වෙලා දේශපාලන වැඩකටයුතු කරන්න පුළුවන්. කොහොම වුණත් මම ඔබතුමාලා එක්ක ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු කරන්න මගේ විශේෂ නියෝජිතයෙක් පත්කරන්නම්. එතකොට ඕනෙ ප්‍රශ්නයක් එයත් එක්ක කතාකරලා විසඳගන්න පුළුවන්…’ යනුවෙන් සජිත් එහිදී එම පොහොට්ටු ප්‍රබලයාට දැනුම් දී සිටියේය. ඒ අනුව පළමු අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු 13 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පොහොට්ටුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත්තා සේ ඉදිරියේදී තවත් ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරුන් 15 දෙනකු විපක්ෂයේ අසුන්ගැනීමට නියමිතව සිටින බව පොහොට්ටු ප්‍රබලයාගෙන් සජිත්ට ලැබුණු මෙම දුරකතන ඇමතුමෙන් පැහැදිලිය. එය ඒ ආකාරයට සිදුවුවහොත් ඉදිරියේදී ආණ්ඩුවේ බහුතරය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනැගීමට නියමිත බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

SendShareShare
Previous Post

සුමන්තිරන්ගේ තර්කයෙන් කේන්ති ගිහින් රනිල් නැගිටලා ගිය සර්ව පාක්ෂික සමුලුවේ ‌වෙච්ච දේවල් එකින් එක මෙන්න! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

ඩ්‍රයිවර්ට නින්ද ගිහින් බස් එක පෙරළගනී! 13ක් කහවත්ත රෝහලට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.