• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරෙන් කපලා හොරෙන්ම වළ දැමූ පඬු කරඳ ගහ බැකෝ දාලා ගොඩගනී! හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ යළි හිටුවයි! ඒත් කපලා තියෙන විදිහට යළි පැළවේදැයි සැකයි! Sri Lanka Latest News

July 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හොරෙන් කපලා හොරෙන්ම වළ දැමූ පඬු කරඳ ගහ බැකෝ දාලා ගොඩගනී! හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ යළි හිටුවයි! ඒත් කපලා තියෙන විදිහට යළි පැළවේදැයි සැකයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වළ දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ගොඩ ගෙන ආරක්ෂාව සඳහා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන යනු ලැබුවා.Sri Lanka Latest News

නඩුව යළි කැඳවූ අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු කටයුතු පිළිබඳ ව්‍යාපෘති අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක කරුණු දක්වමින් කියා සිටියේ, මෙය රජයට පවරා ගෙන ඇති පුද්ගලික ඉඩමක තිබූ ගසක් හෙයින් එය ගොඩ දැමීමට නියෝග කිරීමට බලයක් නොමැති බවයි.

පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් කහටපිටියපිටිය කරුණු දක්වමින් අධිකරණයට පැවරී ඇති බලතල අනුව ගස ගොඩ ගැනීමට නියෝග කර ඇති බවත් ඒ පිළිබදව අභියෝග කළ නොහැකි බවත් කියා සිටියා. මේ පිළිබඳව ඇති සියලු පනත්වලින් මෙය දුර්ලභ ගණයේ ශාකයක් බවට තහවුරු වී ඇති හෙයින් ගස හොරෙන් කපා වළ දැමීම පිළිබඳව නඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවද නීතීඥවරයා පැවසුවා.

ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එම නියෝගයෙන් අනතුරුව ගම්පහ හා බෙම්මුල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් ගේ මග පෙන්වීම යටතේ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ගස වල දමා ඇති ස්ථානයට ගොස් ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන ගස ගොඩ ගනු ලැබුවා.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම ශාකයේ අතු සම්පුර්ණයෙන්ම සිඳ තිබූ හෙයින් නැවත පැළ වීමේ හැකියාව අවම බවයි.

SendShareShare
Previous Post

අත්අඩංගුවට ගත් තරිඳු ගැන අනුරත් කතා කරයි! මේ හදන්නේ ආණ්ඩුවට විරුද්ධව අනාගත ජනතා නැගිටීම මර්දනය කිරීමට අවශ්‍ය පසුබිම හදන්න! මේ 80 දශකය නෙමෙයි කියලා රනිල් දැනගන්න ඕන! ආණ්ඩුව පරද්දන්න අපි සූදානම්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධව ඡන්දේ දුන්නේ ඇයි? සමගි සේවක සංගමය හමුවේ සජිත් හේතුව පැහැදිලි කරයි! ආණ්ඩුව සුපිරි ධනවතුන්ට සැප දෙන ගමන් දුප්පතාගේ බඩට ගහලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.