• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිසු සැරිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! සිසුන් තිදෙනකුට තුවාල! Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සිසු සැරිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! සිසුන් තිදෙනකුට තුවාල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ නවගමුව රණාල සුදවිල ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගෙන ගිය සිසු සැරිය ලංගම බස් රථයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද (28) උදෑසන සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කල බව නවගමුව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

අනතුරින් තුවාල ලැබූ එක් ශිෂ්‍යයෙකුගේ තත්වය බරපතල බවත් අනිත් සිසුන් දෙදෙනාටද තුවාල සිදුව ඇතැයිද කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.

කොළඹ සිට හැටන් බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කල කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ ආනන්ද විද්‍යාලයට පාසල් සිසුන් රැගෙන යමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එම අවස්ථාවේදී පාසල් ළමුන් රැගෙන යමින් සිටි බස් රථය මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි කණු දෙකක වැදී නතරව ඇතැයි ද පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ කොළඹ සිට හැටන් බලා ධාවනය කරමින් සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේ රියදුරු සහ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය කල පෞද්ගලික බස් රථයේ රියදුරු යන රියදුරන් දෙදෙනාම අත් අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

නවගමුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් මහතා පරීක්ෂණ පැවැත්විය. 

newscenter

SendShareShare
Previous Post

අස්වැසුමේ ප්‍රශ්නත් අරන් සමෘද්ධි වෘත්තීය සමිති 2ක් සජිත් හමුවන්න විපක්ෂනායක කාර්යාලයට එයි! අස්වැසුමට ලැබුණු සල්ලි බෙදන්න ගිහින් ආණ්ඩුව අනාගත්ත විදිහ සජිත් පැහැදිලි කර දෙයි! සජබය බලයේ හිටියා නම් කරන දේත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පන්සලක තරම් හිත නිවන තැනක්… පිරිතක තරම් සවන් සනසන හඬක්… බුදු රුව වගේ හිතට දැනුණ රුවක්… තිබුනානම් තවත් ඒ අම්මා විතරමයි I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.