• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියානු සංචාරක යුවලකට මානුෂිකත්වයේ දෑත දිගුකළ හොරගොල්ලේ වනජීවී නිලධාරීන්! Sri Lanka Latest News

July 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රුසියානු සංචාරක යුවලකට මානුෂිකත්වයේ දෑත දිගුකළ හොරගොල්ලේ වනජීවී නිලධාරීන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ මුදලින් ගාස්තු ගෙවීමේ ගැටළුවකට මුහුණ දුන් රුසියානු ජාතික යුවලකට සිදුවූ අපහසුතාව මගහරවා වනෝද්‍යානය නැරඹීමේ අවස්ථාව උදාකර දීමට හොරගොල්ල වනජීවී නිළධාරීන් පියවර ගැනීමේ සිදුවීමක්  අද (26) පෙරවරුවේ වාර්තා විය. (Sri Lanka Latest News)

රුසියානු ජාතික  යුවල  ඹවුන්ගේ කුඩා දරුවාද සමග වේයන්ගොඩ දුම්රියපොළට  පැමිණ හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පිටත්ව ගොස් ඇත.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 03ක් පමණ දුරින් පිහිටි හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඹවුන් ගමන් කළ ත්‍රීරෝද  රිය රුපියල් 3000ක මුදලක් අය කර ඇත.

දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කිරීමෙන් අනතුරුව ආපසු යාමට පෙර මෙම යුවලගේ ගමනාන්තය වී ඇත්තේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයයි. මෙසේ රට වටේ යාමෙන් ඔවුන් අත තිබූ මුදල් අවසන් වී ඇති අතර  ත්‍රීරෝදයේ කුලිය ගෙවීමෙන් පසුව ඔවුන් අත ඉතිරිව ඇත්තේ රුපියල් 2000ක මුදලක් පමණි. 

හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොතිබීම හේතුවෙන් ඔවුන් බැංකු කාඩ් පතෙන් මුදල් ගෙවීමට  කටයුතු කර ඇතත් ඒ සදහා පහසුකම් එහි නොවීමෙන් විදේශික යුවළ මෙන්ම වන නිලධාරීන්ද මහත් අපහසුතාවකට පත්ව ඇත.

පස්වරුවේම ඔවුන් ගුවන් ගමනේ යෙදීමට නියමිතව තිබිණි. අවශ්‍ය තරම් මුදල් අත නොතිබිම නිසා වන උද්‍යානය නැරඹිමේ අවස්ථාව ගිලිහි යාමට තිබියදි වන නිළධාරීන් සිදු වී ඇති දෙය පිළිබද හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ ස්ථන භාර නිළධාරී ඒ. විජේසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇත. 

විදේශික යුවල පත්ව ඇති තත්ත්වය පිළිබද වටහා ගත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් උසස් නිළධාරීන්ගේ උපදෙස් පතා ඇත්තේ කිසියම් සහනයක් යුවලට ලබා දීමේ අදහස ඇතිවය.

අනතුරුව විශේෂ අවසරයක් මත විදේශිය යුවළට වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දිමට වනෝද්‍යානය භාර නිලධාරී පියවර ගෙන තිබිණ. 

වන ජීවි නිළධාරීන්ට අනේක වාරයක්  ස්තූති කරමින් විදේශීය යුවල ඔවුන්ගේ දරුවා සමග ඉතාම සතුටින් වනෝද්‍යානය නරඹා ආපසු පිටත්ව ගියේ ශ්‍රී ලාංකිකයන්ගේ සත්කාරය හා ශ්‍රී ලංකා නාමය හදවතේ රදවා ගැනීමෙන් පසුවය. 

lankadeepa

SendShareShare
Previous Post

රනිල්ගේ සර්ව පාක්ෂික සමුලුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙන්න! PHOTOS I Sri Lanka Latest News

Next Post

සාකච්ඡාව අසාර්ථකයි! ජනාධිපති නැගිටලා ගියාද? ඔව් එයාගෙ කතාව කරලා නැගිටලා ගියා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper