• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් තීන්දුවකට අනුව හොරෙන්ම කපලා හොරෙන්ම වළ දාපු පඬු කරඳ ගහ 28 වැනිදා යළි ගොඩගන්න උසාවිය නියෝග දෙයි! VIDEO I Sri Lanka Latest News

July 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කපලා දාපු පඬු කරඳ ගහ වළදාපු තැනට විශේෂ ආරක්ෂාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා නියෝග කර ඇත.Sri Lanka Latest News

ඒ වන තෙක් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවන ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත.  

පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී තිබිණි.

ඒ අනුව අද (24) දින අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය මෙම මස 28 වන දින පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස අඩවි වන නිලධාරීන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව උද්භිත උද්‍යානයේ ඊට අදාළ නිලධාරියෙකු ගෙන්වා පර්යේෂණයක් කර ගස හඳුනාගැනීමෙන් පසු, සංරක්ෂණය සඳහා සුදුසු ස්ථානයකට යවන ලෙසත් නියෝග කර තිබේ.

SendShareShare
Previous Post

මහබැංකුවට බෝම්බ ගහලා 91ක් මරපු කොටි සාමාජිකයාටත් ජනාධිපතිතුමා සමාව දුන්නා! චෝදනාවලට ලක්වෙච්ච රණවිරුවොත් හිරගෙදර ඉන්නවා! ඒ අයටත් සමාව දිය යුතුයි! නාමල් රනිල්ට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

13 යටතේ උතුරු නැගෙනහිරට පොලිස් බලතල දෙනවාට ගම්මන්පිල විරෝධය පළ කරයි! තවත් යුද්ධයක් ගැන අනතුරු අඟවයි! හිටපු ජනාධිපතිවරුන් 7 දෙනෙක්ම මේක නොකළේ ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper