• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂ නායක පිළිබඳ මුදල් කමිටු ඡන්ද විමසීමේදී මන්ත්‍රී පාඨලී ඡන්දයෙන් වැළකී ඉඳලා නෑ! විපක්ෂ මන්ත්‍රීවරුන් සමග පක්ෂව ඡන්දය දීලා! Sri Lanka Latest News

July 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂ නායක පිළිබඳ මුදල් කමිටු ඡන්ද විමසීමේදී මන්ත්‍රී පාඨලී ඡන්දයෙන් වැළකී ඉඳලා නෑ! විපක්ෂ මන්ත්‍රීවරුන් සමග පක්ෂව ඡන්දය දීලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජූලි මස 02 වැනි දින අප පුවත්පතේ මුල් පිටුවේ පළවූ ‘සජිත්ට කතාකිරීම තහනම්’ යන ප්‍රධාන සිරස්තලය මුල් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිය වරප්‍රසාද කඩ වූ බවට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කොට තිබිණි.Sri Lanka Latest News

අප වෙත ලැබී තිබුණු තොරතුරුවලට අනුව එහිදී අප වාර්තා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මුදල් කමිටුවට පැමිණ අදහස් පළකිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබ තිබූ මත විමසීමේදී පාඨලී චම්පික රණවක මහතා ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි බවය.

කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක මහතා විසින් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ එම ඡන්ද විමසීමේදී විපක්ෂ නායකවරයා තම අදහස් දැක්වීමට ඉඩ දිය යුතු බවට වූ යෝජනාවට පක්ෂව මුදල් කමිටුවේදී තමන් ඡන්දය භාවිත කිරීමට කටයුතු කර ඇති බවකි. ඒ බව චම්පික රණවක මහතා විසින් සිය පැමිණිල්ල සමග ඉදිරිපත් කර ඇති ඡායාරූපවලින්ද තහවුරු වී තිබේ.

ඒ අනුව අප පළකළ පුවත මගින් පාඨලී චම්පික රණවක මහතාට යම් කිසි අපහසුතාවක් සිදුවූයේ නම් ඊට කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරන බව මෙයින් දැනුම් දී සිටිමු.

මීට අමතරව අදාළ කමිටුවේදී ගත් තීන්දු තීරණ පාර්ලිමේන්තුවට වාර්තා කරන තෙක් මාධ්‍යයට ලබා නොදීමට මුදල් කාරකසභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් ගෙන තිබූ තීරණයද මුල් අවස්ථාවේදී අප වෙත වාර්තා වී තිබුණේ නැත. ඒ අනුව අදාළ පුවත රටට වැදගත් පුවතක් සේ සලකා අප පළ කළේද මුදල් කමිටුව ගත් එම තීන්දුව පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් තොරවය.
එම නිසා අපගේ අනාවරණයෙන් මුදල් කමිටුවටද යම් අපහසුතාවකට මුහුණ දීමට සිදුවූයේ නම්, ඒ පිළිබඳවද අපගේ කොන්දේසි විරහිත කනගාටුව මෙයින් පළකර සිටිමු.

SendShareShare
Previous Post

රනිලුයි මෝදියි ඉන්දියාවේදී කතා කළේ මොනවද? සාකච්ඡා මේසයේ වාඩි වෙලා හිටපු විදේශ ඇමැති අලි සබ්‍රි කතා කරයි! Sri Lanka Latest News

Next Post

වහාම පොලී අනුපාත පහත දමන්න! නැත්නම් අපි ක්‍රියාමාර්ග ගන්නවා! නන්දලාල් සියලු බැංකුවලට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper